“සමලිංගික විවාහය අපරාධ නොවන පනත් කෙටුම්පත ඉක්මනින් සම්මත වෙයි කියලා මම බලාපොරොතුතු වෙනවා" - වොල්කර් ටර්ක්

Report

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතා පවසන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම අහෝසි කරන ලෙස තමන් රජයෙන් ඉල්ලීමක් කළ බවය.

ඔහු මේ බව සඳහන් කළේ මෙරට සංචාරය අවසන් කරමින් අද (26) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්චාවකට එක්වෙමින්ය.

මෙහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, රජය සමග මෙම පනත සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවය.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

හෙතෙම සඳහන් කළේ ත්‍රස්තාවාදය වැළැක්වීමේ පනත යටතේ දිගු කාලීනව රඳවාගෙන සිටින රැඳවියන් සහ සිරකරුවන් නිදහස් කරන ලෙස තමා ඉල්ලීමක් කළ බවය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මානව හිමිකම් මහකොමසාරිස්,

අපේ ජාතිය කොන්දක් ඇති ජාතියක්, අපි කවදාවත් යටත් වෙන්නේ නැහැ කමේනි ජනතාව අමතයි

අපේ ජාතිය කොන්දක් ඇති ජාතියක්, අපි කවදාවත් යටත් වෙන්නේ නැහැ කමේනි ජනතාව අමතයි

"සමලිංගික විවාහය අපරාධයක් නොවන බවට යෝජනා කරන පවතින පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් සම්මත වෙයි කියලා මම බලාපොරොතුතු වෙනවා. ඒ වගේම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත අවලංගු කළ යුතුයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ණ කටයුතු යළි ආරාම්භ කිරිම ධනාත්මක පියවරක් බවද කිය යුතුයි. තවද ආරක්ෂක සහ පොලිස් ප්‍රතිසංස්කරණ කටයුතු ඉතාම වැදගත් වෙනවා" යනුවෙන්ද පැවසීය.

ඊශ්‍රායලට යන්න සුපිරි චාන්ස් එකක් රැකියා අවස්ථා 3ක්

ඊශ්‍රායලට යන්න සුපිරි චාන්ස් එකක් රැකියා අවස්ථා 3ක්