ලංකාවට දෙනවයි කිව්ව රැකියා ඊශ්‍රායලය විසින් අත්හිටවයි

Report

ලංකාවේ තරුණ තරුණියන්ට ඊශ්‍රායල රටේ රැකියා අවස්ථාවන් රැසක් නිර්මාණය වී ඇතැයි සඳහන් කර තිබුණි.රජය මාර්ගයෙන් සිදු වෙන්නට තිබූ මෙම වැඩ පිළිවෙල මේ වන විට නැවත වතාවක් වෙනස් වී තිබේ.

තවදුරටත් රන්මය උණුසුමක් – මිල ඉහළට

තවදුරටත් රන්මය උණුසුමක් – මිල ඉහළට

ඒ අනුව ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කාණ්ඩ 3ක් සඳහා ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඊශ්‍රායල් රජයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළව රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයින් ලියාපදිංචිය හෙට (27) දින සිට ජුලි මස 01 වනදා දක්වා ආරම්භ කිරීමට තීරණය කර තිබුණි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම්දෙන්නේ එය නොවැළැක්විය හැකි හේතුවක් මත තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බවය.

හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්තත් අත්අඩංගුවට

හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්තත් අත්අඩංගුවට