විමල් වීරවංශගෙන් ආණ්ඩුවට අභියෝගයක්

Report

හිටපු අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසන්නේ ආන්දෝලනයට ලක් වූ අනුරාධපුර සිරකරුට ලබා දුන් ජනාධිපති සමාව නීති විරෝධී නම් ඔහු නැවත අත් අඩංගුවට නොගන්නේ මන්දැයි යනුවෙනි.

විමල් වීරවංශ ප්‍රකාශ කළේ ඔහු පොලිස් නිලධාරීන් ඉදිරිපිටම තමන්ගේ සෙසු නඩුවලට පෙනී සිටීම සඳහා අනුරාධපුර උසාවිය ඉදිරියේ පෙනී සිටින හෙයින් නීති විරෝධීව නිදහස් කර ඇත්නම් අත් අඩංගුවට ගැනීමට හැකි බවයි.

අපේ ජාතිය කොන්දක් ඇති ජාතියක්, අපි කවදාවත් යටත් වෙන්නේ නැහැ කමේනි ජනතාව අමතයි

අපේ ජාතිය කොන්දක් ඇති ජාතියක්, අපි කවදාවත් යටත් වෙන්නේ නැහැ කමේනි ජනතාව අමතයි

එලෙස අත් අඩංගුවට නොගන්නේ එසේ කළහොත් රතු වස්ත්‍රධාරියාගේ රතු වස්තරේ ගැලවෙන නිසා දැයි හෙතෙම ප්‍රශ්න කරනු ලබනවා.

විමල් වීරවංශ මේ බව පැවසුවේ ජාතික නිදහස් පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

ලුණු සඳහා උපරිම සිල්ලර මිලක්

ලුණු සඳහා උපරිම සිල්ලර මිලක්