දෙයියනේ.. ඉදිරි පැය ටිකේ මොකක්ද මේ වෙන්න යන්නේ?. රෑ වෙන දෙය මෙන්න..
කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ පවතින වැසි සහිත කාලගුණයත් සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවයි.
එම දෙපාර්මේන්තුව සදහන් කළේ, උතුර, උතුරු මැද, වයඹ, මධ්‍යම, ඌව, බස්නාහිර, සබරගමුව පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවල අද (08) රාත්‍රියේ වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බවයි.
එමෙන්ම, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවල තද සුළං තත්ත්වයක්ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.