මොකක්ද මේ වෙන්න යන්නේ.. අදත් හිතා ගන්න බෑ වැස්සෙ තරම.. තීරණාත්මකයි.. වෙන දෙය මෙන්න..

Department of Meteorology Weather Latest Headlines Decision Making
By krishani Nov 05, 2024 12:48 AM GMT
krishani

krishani

Report

අද (05) දිනයේ මධ්‍යම, සබරගමුව, උතුරුමැද, ඌව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකිය.

ඒ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඕනම කරන ඩීසල් පෙට්‍රල්.. ඉන්ධන මිල සංශෝධනයන්ට මොකද වෙන්නේ?.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියන දෙය මෙන්න..

ඕනම කරන ඩීසල් පෙට්‍රල්.. ඉන්ධන මිල සංශෝධනයන්ට මොකද වෙන්නේ?.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියන දෙය මෙන්න..


එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

එමෙන්ම, බස්නාහිර සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි ඇති වේ.

රජයෙන් දෙන මුදල් සහනාධාරය ලැබුණ ද?. ප්‍රථම අදියර යටතේ රු.15,000ක් මෙන්න..

රජයෙන් දෙන මුදල් සහනාධාරය ලැබුණ ද?. ප්‍රථම අදියර යටතේ රු.15,000ක් මෙන්න..


දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ReeCha