වැසි තත්ත්වයේ වැඩිවීමක් ගැන විශේෂ දැනුම්දීමක්..ඉදිරි පැය 24 ගැන මේ ප්‍රදේශ වල ජනතාව දැඩි අවධානයෙන් ඉන්න.

Report

හෙට දිනයේසිට නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු වේ.

ඌව පළාතෙත් මාතලේසහනුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

ගුරුවරියන්ගේ ඇඳුම ප්‍රශ්නයක් වෙයි..පිරිසක් පාසලෙන් එළියට දමයි..දින 03කට වසා දමන්නැයි විභාග කොමසාරිස් ගෙන් නියෝගයක්..

ගුරුවරියන්ගේ ඇඳුම ප්‍රශ්නයක් වෙයි..පිරිසක් පාසලෙන් එළියට දමයි..දින 03කට වසා දමන්නැයි විභාග කොමසාරිස් ගෙන් නියෝගයක්..


සබරගමුවසහබස්නාහිරපළාත්වලත්, ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍ය කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

අද ඉතාමත්ම හොඳ වාසනාව ගෙන එන ලග්නය මෙන්න..ලග්න 03ක අය දැඩි කල්පනාකාරීව වැඩ කරන්න.(VIDEO)

අද ඉතාමත්ම හොඳ වාසනාව ගෙන එන ලග්නය මෙන්න..ලග්න 03ක අය දැඩි කල්පනාකාරීව වැඩ කරන්න.(VIDEO)


බස්නාහිර, සබරගමුවසහ මධ්‍යමපළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

You May Like This Video