අනිද්දට සියලුම දුම්රියන් ධාවනය නවතීද? දුම්රිය දෙපාර්තමේන්තුවෙන් රටම බලා සිටි නිවේදනය නිකුත් කරයි
ලබන 30 වැනි දින සියලුම දුම්රියන් සාමාන්‍ය ආකාරයට ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින්, එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත.
එසේම අයවැයෙන් ප්‍රමාණවත් දීමනා ලබා නොදීම හේතුවෙන් වෘත්තීය සමිති රැසක් එදින වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සැලැසුම් කර තිබෙනවා.
කෙසේ වුවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එය දුම්රිය ධාවනයට බාධාවක් නොවන බවයි.