අද සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු හදිසි දැනුම්දීමක්..

Report

අද දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු බහුදින ධීවර යාත්‍රා ඇතුළුව සියලුම ධීවර යාත්‍රා සඳහා රැකියාවට පිටත්වීම සඳහා අවසර ලබා නොදෙන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසනවා.

අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා මේ බව පැවසුවා.

අදත් වැස්ස සහ සුළඟ නපුරු වෙයි..මේ ප්‍රදේශ වල ජනතාව අවධානයෙන් ඉන්න..

අදත් වැස්ස සහ සුළඟ නපුරු වෙයි..මේ ප්‍රදේශ වල ජනතාව අවධානයෙන් ඉන්න..


එම දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත්තේ, දිවයින වටා මුහුදු ප්‍රදේශවල ඉදිරි දින කිහිපයේදී දැඩි වර්ශාපතනයත් දැඩි සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාර්තාවීමත් සමගයි.

එසේම මේ වනවිට රැකියාවේ නිරතව සිටින බහුදින ධීවර යාත්‍රා වෙත ද ආරක්‍ෂිත ප්‍රදේශ හරහා ගමන්කරන ලෙසට දැනුම්දී ඇති බවයි, එහි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පලාතකින් තවත් පලාතකට වාහන ධාවනයේදී රියදුරන්ට ප්‍රශ්නයක් වෙයි. පොලිසියෙන් දඬ ගහයි..?(VIDEO)

පලාතකින් තවත් පලාතකට වාහන ධාවනයේදී රියදුරන්ට ප්‍රශ්නයක් වෙයි. පොලිසියෙන් දඬ ගහයි..?(VIDEO)