පලාතකින් තවත් පලාතකට වාහන ධාවනයේදී රියදුරන්ට ප්‍රශ්නයක් වෙයි. පොලිසියෙන් දඬ ගහයි..?(VIDEO)

Report

වාහනයක් නවත්වා ප්‍රශ්න කරන පුවතක් මේ වන විට අන්තර්ජාලයේ සැරිසරමින් පවතිනවා.

සමාජ මාධ්‍යයේ සැරිසරන එම වීඩියෝව මගින් දැකගත හැකි වනුයේ, පළාතකින් වෙනත් පළාතකට, වෙනත් පුද්ගලයෙකුට අයත් වාහනයක් ධාවනය කළ පුද්ගලයෙකු පොලීසිය විසින් නවත්වා ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන බව පවසන ආකාරයයි.

එම වීඩියෝවේ සඳහන් ආකාරයට පොලිස් නිලධාරිනිය අදාළ පුද්ගලයාට පවසන්නේ, වෙනත් පුද්ගලයෙකුට අයත් වාහනයක්, ලයිසන් තිබුණද, වාහනයේ ලියාපදිංචි පොත නොමැති නම්, තවත් පළාතකට ගෙන යාමට නොහැකි බවයි.

මෙලෙස සමාජ මාධ්‍යයේ සැරිසරන එම වීඩියෝව පහතින් නරඹන්න.