හිතුවටත් වඩා දරුණුයි - වෙන්න යන දේ ගැන රටටම දැනුම්දීමක් මෙන්න.
By krishani
ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය අද (21) පස්වරු 4.00ට නිකුත් කර ඇත.
එහි සඳහන් වන්නේ හෙට අලුයම 1.00 වන තෙක් එය වලංගු වන බවයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාවත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
එමෙන්ම එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඇතැම් ස්ථානවලට මි.මී 75 වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.