කාලගුණයෙන් හදිසියේම පළාත් කිහිපයකට සුබ ආරංචියක්.. ප්‍රදේශ රැසකට වහින ලකුණු.. එම ප්‍රදේශ මෙන්න.. (PHOTOS)

Sri Lanka Weather
By krishani Aug 12, 2023 04:29 AM GMT
krishani

krishani

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිවයිනට බලපාන ඉදිරි කාලගුණය පිළිබදව අනාවැකි ඇතුලත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලටත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ කොළඹ සිට මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ සදහා තැනින් තැන වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.

අදාල සම්පූර්ණ නිවේදනය පහතින්,

- සිතුමි -

GalleryGallery
ReeCha