බෙංගාල බොක්ක ආයෙත් ලෙසටම කැළඹෙයි?. හෙට.. මොකක්ද මේ ආයෙම වෙන්න යන්නේ..

Report

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.

ඒ අද (15) දහවල් 12.00ට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ය.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, එම පද්ධතිය තව දුරටත් සෙමින් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි.

වහාම, අද සිට පැනවෙන තහනම.. මේ දේවල් කරන්න බෑ.. ජනතාවටයි මේ දැනුම්දීම..

වහාම, අද සිට පැනවෙන තහනම.. මේ දේවල් කරන්න බෑ.. ජනතාවටයි මේ දැනුම්දීම..

අනතුරුව එය ඉදිරි දින දෙක තුළ දී දිවයිනේ උතුරට ආසන්නව තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇති බව විශ්වාස කරයි.

නව පාසල් ආරම්භයට පෙරම පාසල් සිසුන්ට ලැබෙන්න යන දෙය මෙන්න..

නව පාසල් ආරම්භයට පෙරම පාසල් සිසුන්ට ලැබෙන්න යන දෙය මෙන්න..

මේ සමඟ හෙට (16) දිනයේ දී උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

එයට අමතරව උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

You May Like This Video👇 

.