ඒ ගමන ඇට්ටි හැලෙන්න දෙන්න ද යන්නේ?. හෙට සිට කාලගුණයේ වෙන දෙය මෙන්න..

Report

හෙට (10) සිට ඉදිරි දිනවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකිය.

ඒ උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ය.

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.

ඒ අනුව, එම ප්‍රදේශවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි වේ.

ඩොලරය පිම්මෙ දුවනකොට.. රන් මිලත් පැන්න පිම්ම මෙන්න..

ඩොලරය පිම්මෙ දුවනකොට.. රන් මිලත් පැන්න පිම්ම මෙන්න..

අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප රු.20,000කින් ඉහළට?. ඒ අස්සේ නොහිතපු රතු එළියක් දල්වයි..

අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප රු.20,000කින් ඉහළට?. ඒ අස්සේ නොහිතපු රතු එළියක් දල්වයි..

කෙසේ වෙතත්, වැඩිදුරටත් කාලගුණ විද්‍යා දෙපාර්තතමේන්තුව සඳහන් කළේ උතුරු, නැගෙනහිර, උතුරු - මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 40 දක්වා තරමක තද සුළං ඇති විය හැකි බවයි.

You May Like This Video👇