තව ටිකකින්?. දෙයියනේ.. මේ මොකක්ද වෙන්න යන්නේ..

Report

අද (06) පස්වරුවේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇති විය හැකිය.

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

රටම බලන් හිටිය, ලාෆ්ස් ගෑස් මිලට මොකක්ද වුණේ?. මෙන්න වෙලා තියෙන දෙය..

රටම බලන් හිටිය, ලාෆ්ස් ගෑස් මිලට මොකක්ද වුණේ?. මෙන්න වෙලා තියෙන දෙය..


ඒ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මෙලෙස වැසි ඇති විය හැකිය.

රාජ්‍ය සේවකයින්ට දීමනාවක්.. හොඳට වැඩ කළොත් තවත් නොහිතපු වාසියක්.. වැඩේ වෙන්නෙ මෙහෙමයි..

රාජ්‍ය සේවකයින්ට දීමනාවක්.. හොඳට වැඩ කළොත් තවත් නොහිතපු වාසියක්.. වැඩේ වෙන්නෙ මෙහෙමයි..


එමෙන්ම, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මෙන්ම, උතුර, උතුරු මැද හා වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝ මීටර් 45 ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ මොකක්ද වෙන්න යන්නේ?. ඇස් උඩ යන ආරංචියක් ගැන ඇහෙද්දිම.. අද හරියටම 12:09ට..

මේ මොකක්ද වෙන්න යන්නේ?. ඇස් උඩ යන ආරංචියක් ගැන ඇහෙද්දිම.. අද හරියටම 12:09ට..