මේ මාසේ අවසන් වෙද්දි වැස්සට මොකක් වෙයි ද?.

Department of Meteorology Weather Latest Headlines
By krishani May 28, 2024 02:51 PM GMT
krishani

krishani

Report

මේ මස අවසන් වනවිට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තරමක් අඩුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ මාසේ අවසන් වෙද්දි වැස්සට මොකක් වෙයි ද?. | Weather In March 2024

ඒ අනුව පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දිනවල දී ක්‍රමයෙන් දිවයිනේ නිරිත දිග කොටසට සීමාවනු ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අතර, දිවයින හරහා පවතින නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, නුවරඑළේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානය මිලි මීටර් 100 වැඩි තද වැසි ඇතිවිය හැකිය.

එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩිවන අතර, එම මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු විය හැකිය.

තැන්පත්කරුවන් පිරිසකට සුබ ආරංචියක් - අවුරුදු 02ක් ඇතුළත කරන්න යන දෙය මෙන්න..

තැන්පත්කරුවන් පිරිසකට සුබ ආරංචියක් - අවුරුදු 02ක් ඇතුළත කරන්න යන දෙය මෙන්න..


ඒ අනුව කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.5 – 3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.

කෙසේ වෙතත්, මේ හේතුවෙන් කල්පපිටිය සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවති.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 0 Seats
    All Other Parties
    13.14%
ReeCha