කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
By Hashini
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ප්‍රදේශ රැසකට අද පස්වරුවෙත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සබරගමුව, මධ්‍යම , උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල මෙන්ම කුරුණෑගල , හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට මෙම වැසි ඇති විය හැකි බවයි.
වැසි සමග ප්‍රබල අකුණු අනතුරු ඇති වීමේ වැඩි අවධානමක් පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙන්නේ.