ඉදිරි පැය 24 ගැන අවවාදාත්මක නිවේදනය

Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව අද (23) දින දහවල් 1ට නිකුත් කර ඇති මෙම නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගු වන බව සඳහන්.

අඳාළ නිවේදනය බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශවල යාත්‍රාකරන බහුදින ධීවර යාත්‍රා සඳහා බල පැවැත්වේ.

කොළඹට විශේෂ නිවේදනයක්

කොළඹට විශේෂ නිවේදනයක්

මේ අතර දිවයිනේ ඇතැම් මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇති වන අතර, සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 55 - 65 දක්වා වැඩිවීමත් සමග එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බව ද සඳහන්.

එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතය ගිනිකොනදිග අරාබි මුහුද හරහා ඊසාන දෙසට ආසන්නව ගමන් කිරීමට ඉඩ ඇති බවයි.

වාහන මිල අඩු වෙනවද නැද්ද? මෙන්න තීරණය

වාහන මිල අඩු වෙනවද නැද්ද? මෙන්න තීරණය

දිවයිනේ සියලුම පෙර පාසල්වලට විශේෂ නිවේදනයක්

දිවයිනේ සියලුම පෙර පාසල්වලට විශේෂ නිවේදනයක්