නෙත්මි ගිම්හානිගෙන් ලංකාවට ලෝකඩ පදක්කමක්

Report

බහරේනයේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ අද (23) පැවති කාන්තා මීටර 1500 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට නෙත්මි ගිම්හානි සමත් වූවාය.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව දිනූ පළමු පදක්කම එය වේ. තරගය අවසන් කිරීම සඳහා ඇය මිනිත්තු 4.52.32ක කාලයක් ගත කළාය.

සජිතගේ කැදැල්ලට ආයෙම වතාවක් චූටි අමුත්තෙක්

සජිතගේ කැදැල්ලට ආයෙම වතාවක් චූටි අමුත්තෙක්

මගෙන් අහනවා කොන කපලද.. ඌරු මස් කනවද කියලා.. - ඔව් කොන කපලා ඇයි පාන්ද - මුජිබර් රහුමාන්

මගෙන් අහනවා කොන කපලද.. ඌරු මස් කනවද කියලා.. - ඔව් කොන කපලා ඇයි පාන්ද - මුජිබර් රහුමාන්