ළහිරු අචින්තගෙන් ලංකාවට රන් පදක්කමක්

Report

බහරේනයේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ අද (23) පැවති පිරිමි මීටර 1500 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ළහිරු අචින්ත සමත් විය.

තරගය අවසන් කිරීම සඳහා ඔහු විනාඩි 3.57.42ක කාලයක් ගත කළේය.

මෙය ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලක දී ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයෙකු දිනාගත් පළමු රන් පදක්කම ලෙස වාර්තා අතරට එක්විය. මෙම පදක්කමත් සමග මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව දිනූ පදක්කම් සංඛ්‍යාව 02ක් දක්වා ඉහළ ගියේය.

නෙත්මි ගිම්හානිගෙන් ලංකාවට ලෝකඩ පදක්කමක්

නෙත්මි ගිම්හානිගෙන් ලංකාවට ලෝකඩ පදක්කමක්

අදත් කොටස්වෙළදපලින් වාර්තාගත අගයක්

අදත් කොටස්වෙළදපලින් වාර්තාගත අගයක්