අදත් කොටස්වෙළදපලින් වාර්තාගත අගයක්

Report

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (23) ඒකක 59.88කින් ඉහළ ගොස් තිබෙනවා.

ගණුදෙනු අවසානයේ එය සටහන් වුණේ ඒකක 22,791.07ක් ලෙසයි.

එහි දෛනික පිරිවැටුම රුපියල් බිලියන 9.2ක් ලෙස සටහන් වුණා.

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

ඩොලර් බිලියන 13 ක අපනයන ආදායමක්

ඩොලර් බිලියන 13 ක අපනයන ආදායමක්