ටී 56 ගිනිඅවියක් හා පතොරොම් තොගයක් හමුවෙයි

Report

ටී 56 ගිනිඅවියක් සහ පතොරොම් තොගයක් රාගම පොලීසිය විසින් සොයා ගෙන ඇත.

තවද   රාගම, පහළවත්ත ප්‍රදේශයේ පාලු ස්ථානයක තිබූ මෝටර් රථයක් රාගම පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේ දී එහි තිබී මෙම ගිනිඅවිය හා පතොරොම් සහිත ගැබ් දෙකක්  ඊයේ (23) රාත්‍රියේ දී සොයාගෙන තිබෙන බව වාර්තා වේ.

මෙම අවිය හා පතොරොම් සමඟ මෝටර් රථය අදාළ ස්ථානයේ අතහැර දමා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

චනිත්මාට සම්මානේ දුන්නේ නැත්තේ පෙරහුරුවට ආවේ නැති නිසා නෙවෙයි - අමාත්‍යාංශයට සිරිමාවෝ විදුහල්පතිනිය හෙළි කරයි

චනිත්මාට සම්මානේ දුන්නේ නැත්තේ පෙරහුරුවට ආවේ නැති නිසා නෙවෙයි - අමාත්‍යාංශයට සිරිමාවෝ විදුහල්පතිනිය හෙළි කරයි

උත්සව සමය වෙනුවෙන් අමතර දුම්රිය සේවාවක්

උත්සව සමය වෙනුවෙන් අමතර දුම්රිය සේවාවක්