සිදුවූ අසාධාරණයට විරුද්ධව සිරිමාවෝ සිසුවියක් ප්‍රසිද්ධියේ කට අරී - විදුහල්පතිනිය සහ ගුරුවරුන්ගෙන් බාධා [VIDEO]
තමන්ට ලැබීමට නියමිතව තිබූ සම්මානයක් අසාධාරණ ආකාරයට අහිමි කිරීම සම්බන්ධයෙන් ගම්පහ බණ්ඩාරනායක විදුහලේ සිසුවියක් විරෝධය පළ කර තිබෙනවා.
මෙසේ එම සිසුවිය විරෝධය පළ කර ඇත්තේ දෙමව්පියන් සහ සිසුන් ගුරුවරුන් ඉදිරියේ පැවති සම්මාන ප්‍රධාන උත්සවයකදී වීම සැමගේ කතාබහට ලක්ව ඇත.
මෙහිදී වේදිකාවට පැමිණ මයික්‍රෆෝනයෙන් ඇමතමින් ඇය තමන් සිය පාසල වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ ගෙන දුන් ජයග්‍රහණ සිහිපත් කරමින් දැඩි අදහස් පළ කිරීමක් සිදු කර තිබුණා.
ශාන්ත නොවූ මාලිමා මන්ත්‍රී - ගංජා වැටලීම කළ පොලිස් නිලධාරියාට මාලිමා මන්ත්‍රීගෙන් ලෙඩ ඇඳට වැටෙන්නම ප්‍රහාරයක්
අඳාළ වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය පුරා වේගයෙන් සංසරණය වනවා.
එම වීඩියෝව පහතින්,