තැපෑලෙන් මෙරටට ආ කුෂ් කිලෝ 06 ක් රේගු භාරයට

Report

තායිලන්තයෙන් මෙරටට එවා තිබූ පාර්සලයක් තුළ රුපියල් මිලියන 60 කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන, මධ්‍ය තැපැල් හුවමාරුවේ රේගු නිලධාරීන් විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ පාර්සල් පරීක්ෂාවක් අතරතුර සොයාගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 06 සහ ග්‍රෑම් 201 ක් වන අතර, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සැකකරුවෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු අධ්‍යක්ෂ සහ රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා ප්‍රකාශ කර තිබේ.

ලබන වසරේ සිට පාසල් සිසුවියන්ට රජයෙන් විශේෂ පරිත්‍යාගයක්

ලබන වසරේ සිට පාසල් සිසුවියන්ට රජයෙන් විශේෂ පරිත්‍යාගයක්

මේ අයගෙන් සමන්තභද්‍ර හිමි මිලියන 500ක් වන්දි ඉල්ලයි - හේතුව මෙන්න

මේ අයගෙන් සමන්තභද්‍ර හිමි මිලියන 500ක් වන්දි ඉල්ලයි - හේතුව මෙන්න