යාපනය නගරය උණුසුම් වෙයි - දහදෙනෙක් අත්අඩංගුවට

Report

යාපනය නගරයේ පොලිසිය විසින් සිදු කරන ලද විශේෂ වැටලීමකදී 17 හැවිරිදි පාසල් සිසුවෙකු ඇතුළු පුද්ගලයින් දස දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය මූලස්ථාන පොලිසිය විසින් ඊයේ උදෑසන සිදු කරන ලද වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලෝකෙම පුදුම වෙන විශේෂ මෙහෙයුමක

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලෝකෙම පුදුම වෙන විශේෂ මෙහෙයුමක

එහිදී අයිස් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු, මත්ද්‍රව්‍ය සමඟ පස් දෙනෙකු සහ කේරළ ගංජා සමඟ එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් යාපනය පොලිසිය පරීක්ෂණ පවත්වන අතර ඔවුන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ. 

මොහුව දැක්කොත් වහාම පොලිසියට කියන්න

මොහුව දැක්කොත් වහාම පොලිසියට කියන්න