බන්ධනාගාර රැඳවියෙක් හදිස්සියේ මරුට

Report

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රැදවියෙකු හදිසියේ අසනීප වීම හේතුවෙන් අද (24) අලුයම 2.20ට පමණ අගුණකොළපැලැස්ස රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වීදිය පාර, ගංගොඩවිල, නුගේගොඩ පදිංචි 58 හැවිරිදි සායක්කාරගේ නිමල් ප්‍රනාන්දු නමැති රැදවියෙකු වන අතර, ඔහු කොල්ලකෑමක් සම්බන්ධයෙන් බන්ධනාගාරයේ රඳවා සිටි බවද පොලිසිය සඳහන් කළේය.

ලබන වසරේ සිට පාසල් සිසුවියන්ට රජයෙන් විශේෂ පරිත්‍යාගයක්

ලබන වසරේ සිට පාසල් සිසුවියන්ට රජයෙන් විශේෂ පරිත්‍යාගයක්

අත්අඩංගුවට ගත් අර්ච්චුනාට ඇප

අත්අඩංගුවට ගත් අර්ච්චුනාට ඇප