අද විශේෂ පාර්ලිමේන්තු සැසියේ කටයුතු අරඹයි [LIVE]
අද (18) දින පෙරවරු 9.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් විය.
ඒ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ විශේෂ ඉල්ලීමක් අනුවයි.
ඒ අනුව අද පාර්ලිමේන්තුවට හදිසි ආපදාවලින් අඩාලවූ ජන ජිවිත යාථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කෙරේ.
පාර්ලිමේන්තු කටයුතු සජීවී විකාශය පහතින්,