වික්ටෝරියා ජලාශයෙන් ජල සැපයුම නවතියි.
Sri Lanka
Weather
By Wayomi
ජල සම්පාදන මණ්ඩලයට වික්ටෝරියා ජලාශයෙන් අදාළ සැපයුම ලබාදීමට ප්‍රමාණවත් ජලය නොමැති බව මහවැලි අධිකාරිය පවසනවා.
ඒ, පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් ජල පරිභෝජනය ඉහළ යාම හේතුවෙන්.
එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල පවසන්නේ. මෙම හේතුවෙන් පොල්ගොල්ල ජලාශයෙන් ජනතාවට ජලය බෙදාහැරීම සඳහා ජලසම්පාදන මණ්ඩලයට ජලය ලබාදීමට සැළසුම් කර ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |