හෙට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි..
By Sithumi
හෙට (30) රාත්‍රී 9 සිට අනිද්දා (31) පෙරවරු 8 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා,
කොළඹ 09, 10, 11 සහ 12 යන ප්‍රදේශවලට මෙලෙස පැය 11ක් ජල සැපයුම අත්හිටුවනු ඇති.