පැය 10ක ජල කප්පාදුවක්..! සිදු කරන ප්‍රදේශ මෙන්න..

By Sewvandhi May 18, 2022 09:50 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සෙනසුරාදා (21) රාත්‍රී 10 සිට කොළඹ 12, 13, 14, සහ 15 යන දිනවල පැය 10ක ජල කප්පාදුවක්. මෙම කාලය තුළ කොළඹ 01 සහ 11 ප්‍රදේශවලට අඩු පීඩන ජල සැපයුමක් සිදු කරන බව  දැනුම්දෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now