ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක් - වැඩි විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න.
By krishani
23 වන සෙනසුරාදා අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.
නිවේදනයක් නිකුත් කරමින් ජල සම්පාදන මණ්ඩලය කියා සිටින්නේ කොළඹ 11,12,13,14,සහ 15 යන ප්‍රදේශවලට එම දින පස්වරු 6.00 සිට ඉරිදා (24)පෙරවරු 6 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම මෙලෙස අත්හිටුවනු ලබන බවයි.