පැය 18ක ජල කප්පාදුව - සිදුවන ප්‍රදේශයන් මෙතනින්..

Colombo Water Cut Water Board Water
By krishani Jan 06, 2023 11:01 PM GMT
krishani

krishani

Report

අද (07) සහ හෙට යන දෙදින කොළඹ ප්‍රදේශ රැසකට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද රාත්‍රී 10 සිට ඉරිදා පස්වරු 04 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 01, 02, 03, 04, 07, 09, 10 සහ 11 යන ප්‍රදේශවල අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha