පවුල් ආරවුලක් නිසා දියණිය තම පියාගේ ගෙල කපා ගෙළ කපා ඝාතනය කළ බිහිසුණු සිදුවීම

Crime Daughter father killed thissamaharamaya
By Sithumi Jan 17, 2022 04:30 PM GMT
Sithumi

Sithumi

Report

තිස්සමහාරාම වීරහෙල ප්‍රදේශයේදී විවාහ මංගල උත්සවයක් අතරතුරදී ඇති වූ පවුල් ආරවුලක් දුරදිගයාම හේතුවෙන් දියණිය, බෑණා සමඟ එක්ව සිය පියාගේ ගෙල මිරිකා ඝාතනය කර ඇතැයි තිස්සමහාරාම පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දියණිය, බෑණා සහ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් බවයි පොලීසිය පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now