අනිද්දා ජලය කපයි..එම ප්‍රදේශ සියල්ල මෙන්න.
Water cut
Colombo 12
Colombo 13
Colombo 14
Colomo 9
Colombo 10
Colombo 11
By Aruna
අනිද්දා (18) දිනයේදි කොළඹ 09-10-11-12-13 හා 14 යන ප්‍රදේශ වලට ජලය කප්පාදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ, මහ කොළඹ ජල හා අපජල පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.
අනිද්දා රාත්‍රී 11:00 සිට ඉරිදා පෙරවරු 08:00 දක්වා පැය 09 ක කාලයක් මෙම ජල කප්පාදුව බලාත්මක වනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |