වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ් කරයි..
Sri Lanka
Inter University Students Federation
By Sithumi
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා අද (05) නියෝග කළා.
සැකකරුව අද අධිකරණය හමුවට කැඳවා තිබූ අතර එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුව ලබන 13 වනදා තෙක් යළිත් රිමාන්ඩ් භාරයට පත්කර තිබෙනවා.
උද්ඝෝෂණයකදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ අයුතු අවහිර සිදුකිරීම ඇතුළු චෝදනා කිහිපයක් වසන්ත මුදලිගේට එල්ලවී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |