රට රැකියාවකට යන්න ඉන්න හැමෝටම අනතුරු ඇගවීමක්

Report

හලාවත පොලීසිය පවසන පරිදි විදේශ රැකියාවක් ලබා දෙන බව සඳහන් කරමින් රුපියල් 8,50,000ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇත.

මෙම විමර්ශණය, හලාවත, බංගදෙණිය – කෝට්ටපිටිය පදිංචිකරුවෙකු විසින් කර ඇති පැමිණිල්ලකට අනුව සිදු කෙරූ අතර, පැමිණිළිකරු සඳහන් කළේ, තමන්ගේ හිතවත් අයෙක් හරහා නාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හඳුනාගෙන, 2024 අප්‍රේල් 22 සහ 2024 දෙසැම්බර් 17 දිනවලදී රුපියල් 8,50,000 බැංකු ගිණුමකට ගෙවීම් සිදු කළ බවයි.

ලබන වසරේ සිට පාසල් සිසුවියන්ට රජයෙන් විශේෂ පරිත්‍යාගයක්

ලබන වසරේ සිට පාසල් සිසුවියන්ට රජයෙන් විශේෂ පරිත්‍යාගයක්

පොරොන්දු වු රැකියාව හෝ තමා විසින් බැංකු ගත කරණ ලද මුදල ආපසු ලබා දීමට එම පුද්ගලයා කටයුතු නොකර තමන්ව මගහරිමින් සිටින බවයි පැමිණිළිකරු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරමින් සිටී.

මොහුව දැක්කොත් වහාම පොලිසියට කියන්න

මොහුව දැක්කොත් වහාම පොලිසියට කියන්න