මොහුව දැක්කොත් වහාම පොලිසියට කියන්න [PHOTO]
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් ගෙන යනු ලබන විමර්ශනයකට අදාළව මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතයි.
සැකකරුගේ නම ලොස් පටබැඳිගේ සඳුන් ටෙලාන් වන අතර අංක 56/b20 මාහේන , කපුගම බටහිර දෙව්නුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වේ.
මොහු පිළිබඳ තොරතුරු දැනගතහොත් පහත දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
අධ්යක්ෂ / පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය – 071 – 8591876