සංචාරකයින් මඟින් නව පොකුරක්..? අප්‍රිකානු ප්‍රභේදයත් මෙරටට.. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවයි..!

covid19 vaccination upul rohana tourisum
By Sewvandhi Sep 14, 2021 03:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

‍නිසි අධීක්ෂණයකින් තොරව මෙරටට විදෙස් සංචාරකයින් කැඳවීම තුළින් රට නැවතත් අනතුරුදායක තත්ත්වයකට පත්වීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ පසුගිය දින කිහිපය තුළ විශාල වශයෙන් ඉන්දීය සංචාරකයින් දිවයිනට පැමිණ ඇති බවය. ඔවුන්ගේ නිරෝධායන කටයුතු අධීක්ෂණය කිරීමක් සිදුනොවන බැවින් එය බරපතළ තත්ත්වයක් බව උපුල් රෝහණ මහතා පවසයි.

------------------------------------------------

එන්නත්කරණය සම්බන්ධයෙන් ප්‍රබල ගැටලුවක් - GMOA මාධ්‍ය හමුව-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now