පෑලියගොඩත් බිහිසුණු වෙඩිතැබීමක්

Report

පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද (19) දින උදෑසන නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අඳාළ වෙඩි තැබීම යතුරුපැදියකින් පැමිණ සිදුකර තිබෙනවා.

එසේම මෙම වෙඩිතැබීමෙන් පෑලියගොඩ මාළු වෙළෙඳාමේ යෙදෙන පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන්.   

අද ඉඳලා රටටම සතොසෙන් සහල්

අද ඉඳලා රටටම සතොසෙන් සහල්

අතේ මුදල් නිතර රැදෙන ,විදෙස් කටයුතු සාර්ථකවන අද ලග්න පලාපල

අතේ මුදල් නිතර රැදෙන ,විදෙස් කටයුතු සාර්ථකවන අද ලග්න පලාපල