රට තුළ කොවිඩ් ආසාදිතව දරුවන් මිය යාමේ ප්‍රවණතාවය වැඩියි. - වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ ගෙන් දැඩි අනතුරු ඇඟවීමක් (VIDEO)

covid19 vaccination children delta variant Prasad Colombage
By Sewvandhi Sep 10, 2021 01:10 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී විශේෂී කරුණු ගණනාවක් පිළිබඳව අවධානයට යොමු වුණා.

විශේෂයෙන්ම මෙහිදී එන්නත්කරණය මාතෘකාවක් වුණු අතර ලෝකෙන්ම මේ වන විට එන්නත් කරන ඒ අතින් ශ්‍රී ලංකාව පළමු ස්ථානය සිටිය ද ප්‍රමිතිකරණය සම්බන්ධයෙන් ගැටලූවක් පවතින බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා හෙළිදරව් කරනු ලැබුවා.

එමෙන්ම රට තුළ දරුවන් කොවිඩ් ආසාදිතව මිය යෑමේ ප්‍රවණතාව වැඩි වී බවද මෙහිදී අවධානයට ලක් කළ ප්‍රසාද් කොළඹගේ මහතා එන්නත් කරණය පිළිබඳ අවශ්‍යතාවය රුවන් සඳහා වැඩි වී ඇති බව ද අනතුරු අඟවනු ලැබීය.

ඒ අනුව දරුවන් සඳහා පහත අනෙක් රටවල් නිර්දේශ කර ඇති එරට තුළ එම එන්නත අව භාවිතා වන ලකුණු පෙනෙන්නට ඇති බවද ඔහු හෙළිදරව් කරනු ලැබීය.

ඒ ඇතුළු තවත් භයානක එළිදරව් රැසක් එතුමා සිදු කළ අතර එතුමා පළ කළ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now