සමාජයේ ආසාදිතයින් ලක්ෂ 39 ක් - අවධානාත්මක අනාවරණයක්

Covid 19 Sri lanka chamuditha Sanjaya perera
By Sithumi Jun 10, 2021 06:29 PM GMT
Sithumi

Sithumi

Report

අද වන විට ශ්‍රී ලංකාවේ සමාජය තුළ කොරෝනා ආසාදිතයන් මිලියන තුනකට වඩා වැඩි පිරිසක් සිටින බව ඖෂධ හා සෞඛ්‍ය කළමනාකරණ උපදේශක ආචාර්ය සංජය පෙරේරා මහතා සඳහන් කරයි. එන්න එන්නම රට බරපතළ අවදානමකට පත්වෙමින් ඇතැයිද පවසන ඔහු බලධාරීන් සහ උපදේශකයන් විසින් ජනාධිපතිව රවටමින් සිටින බවද කියා සිටියි.

මෙම තත්වය යටතේ ඉදිරියේදි ලංකාවෙන් නවතම කොරෝනා ප්‍රභේදයක් බිහි විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට නම් අවහ වශයෙන් දින 21 කාලයක් රට වසා දැමීමක් සිදු කළ යුතු බවද ඔහු පවසයි. අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now