දිස්ත්‍රික් 16 කට අද දැඩි අනතුරු ඇඟවීම්

By Sithumi Oct 22, 2021 01:20 PM GMT
Sithumi

Sithumi

Report

ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවට දිස්ත්‍රික්ක 16ක ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. 

 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ මධ්‍යම, සබරගමුව, උඋව, උතුරු මැද, සහ නැගෙනහිර පළාත් සහ කුරුණෑගල, වව්නියාව, මුලතිව් සහ හම්බන්තොට ජනතාව අවදානයෙන් සිටිය යුතු බවය.

Gallery