අරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවීමේ අනතුරු ඇඟවීම ගැන තවත් ප්‍රබල රටවල් රැසකින් විශේෂ දැනුම්දීමක්.

By Wayomi Oct 23, 2024 08:18 AM GMT
Report

ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු අනතුරු ඇඟවීමත් සමඟ මෙරට පොලිසියේ ප්‍රකාශය ද පදනම් කර ගනිමින් විශාල පිරිසක් එකවිට එක්රැස් නොවීමට වගබලා ගන්නා ලෙස රුසියානු තානාපති කාර්යාලය රුසියානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම මීට පෙර ආරුගම්බේ ප්‍රදේශය සඳහා එක්සත් රාජධානිය සිය සංචාරක උපදෙස් යාවත්කාලීන කර ඇති අතර එම ප්‍රදේශය සඳහා එක්සත් ජනපදය නිකුත් කර ඇති සංචාරක උපදෙස් උපුටා දක්වමිනුයි එක්සත් රාජධානිය ද සිය උපදෙස් යාවත්කාලීන කර ඇත්තේ.

මේ අතර තවත් රටවල් කිහිපයක් ශ්‍රී ලංකාව සදහා වූ සංචාරක උපදෙස් යාවත්කාලීන කර තිබෙනවා. ඒ, රටවල් වන්නේ, බ්‍රිතාන්‍ය, නවසීලන්තය, රුසියාව, ඕස්ට්‍රේලියාව සහ කැනඩාවයි.     

ආරුගම්බේ ආරක්ෂාව තර කෙරේ - ඊශ්‍රායල ජාතිකයින්ගේ ගොඩනැගිල්ල සහ නැගෙනහිර ආරක්ෂාව ගැන නිහාල් තල්දූවගෙන් ප්‍රකාශයක්. (VIDEO)

ආරුගම්බේ ආරක්ෂාව තර කෙරේ - ඊශ්‍රායල ජාතිකයින්ගේ ගොඩනැගිල්ල සහ නැගෙනහිර ආරක්ෂාව ගැන නිහාල් තල්දූවගෙන් ප්‍රකාශයක්. (VIDEO)

හැංගි හොරා හිටපු ජොනී රිමාන්ඩ් කරයි. - අවසන් තීන්දුව ලැබුනේ මෙහෙමයි. - (UPDATE)

හැංගි හොරා හිටපු ජොනී රිමාන්ඩ් කරයි. - අවසන් තීන්දුව ලැබුනේ මෙහෙමයි. - (UPDATE)

යුධ හමුදාවෙන් විශේෂ නිවේදනයක්.

යුධ හමුදාවෙන් විශේෂ නිවේදනයක්.