ෆයිසර් එන්නත ගැන විද්‍යානුකූල සැකයක්..?

By Sewvandhi Nov 20, 2021 06:28 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා වෛරසය පාලනය සඳහා ෆයිසර් එන්නත භාවිතාවේදී අවශ්‍ය හානිකර තත්ත්වයන් ඇති වීමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.

එම එන්නතේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳ විද්‍යානුකූල සැකයක් ඇතිව තිබෙන බවද ඔහු පෙන්වා දෙයි. එනිසා එම එන්නත මෙරටට ගෙන්වීම හැකිතාක් සීමා කර විකල්ප එන්නත් ගෙන්වීමට කටයුතු කරන්නැයි ද ඔහු ඉල්ලා සිටී.

මිනිස් ශරීරයට සෘජුව ජාන ඇතුළු කිරීම සම්බන්ධයෙන් බැලූ විට කිසිවෙකුට අනාවකි කළ නොහැකි බවද පැවසූ ඔහු අනවශ්‍ය හානිකර දේ සිදුවීමට ඉඩ ඇතැයි ද පැවසීය. පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

-------------------------------------------------

ලක්ෂ ගණනින් රතු කකුළුවන් පාරට බසී-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha