වනිඳු හසරංගට සුපර් ලීග් අහිමි වෙයි.

Sri Lanka Wanindu Hasaranga
By krishani Feb 22, 2023 09:10 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි නොවන බව මේ වනවිට තහවුරු කර ඇත.

ඒ අනුව ඔහු වෙනුවට ග්ලැඩියේටර්ස් කණ්ඩායමට වෙනත් ක්‍රීඩකයෙකු ඇතුළත් කිරීමට අපේක්ෂිත ය.

වනිදුගේ ක්‍රිකට් තරග කටයුතු කළමනාකරණය කිරීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් මෙම තීරණය ගෙන ඇත්තේ.

කෙසේවෙතත්, වනිදු හසරංග මෙම තරගාවලියේ තරග 6 කට ක්‍රීඩා කිරීමට නියමිතව තිබිණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join