වනිඳු එක්දින කඩුළු 100 පසු කරයි

Report

බංග්ලාදේශය සමග අද පැවැත්වෙන 01වන එක්දින තරගයේදී වනිදු හසරංග එක්දින කඩුළු 100 පසුකර තිබෙනවා.

බංග්ලාදේශය මේ වන විට 156/9 (34.3) ලබා ගේන තිබෙනවා.

ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 244ක් ලබා ගැනීමට සමත් වුණා. 

අල්ලස් කොමිසමෙන් එන්න කියූ දිනයේම රාජිත ලෙඩ වෙලා

අල්ලස් කොමිසමෙන් එන්න කියූ දිනයේම රාජිත ලෙඩ වෙලා

කහවත්ත පොලිස් ස්ථානාධිපතිට හදිස්සියෙම මාරුවක්

කහවත්ත පොලිස් ස්ථානාධිපතිට හදිස්සියෙම මාරුවක්