වනිදුට සහ භානුකට ලැබුන ඉහළ වටිනාකම..

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංග සහ ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂව 2023 පකිස්ථාන සුපර් ලීග් තරඟාවලිය සඳහා වන ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී තෝරාගෙන ඇත.

ඔවුන් හැරුණු විට පාකිස්ථාන කණ්ඩායමේ ෆකාර් සමාන්, නසීම් ෂා, එංගලන්තයේ ඇලෙක්ස් හේල්ස්, දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර්, ඔස්ට්‍රෙලියාවේ මැතිව් වේඩ් යන ක්‍රීඩකයන් ප්ලැටිනම් කාණ්ඩය යටතේ වන මෙම 1 වන වටයේ කෙටුම්පත් කිරීමේ දී කෙටුම්පත් කර ඇති ක්‍රීඩකයන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join