වසන්ත මුදලිගේ අත්අඩංගුවට

Sri Lanka
By Sithumi Feb 23, 2023 11:02 AM GMT
Sithumi

Sithumi

Report

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔහුව මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ අද පස්වරුවේ අධ්යාපන අමාත්‍යාංශය තුළදී භික්ෂු බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතාවයක් අතරතුරදී .