බඩ ගින්න නිසා මිනිස්සු පාරට බහින්නේ සාමකාමිව නෙමෙයි.. විශ්ව ලංකා යළිත් රටටම හෙළිකල නවතම අර්බුදය.. (VIDEO )

By Sithumi Sep 25, 2022 09:14 AM GMT
Report

මේ වන විට රටේ බහුතර ප්‍රජාවක් බඩ ගින්න හේතුගින්න හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව  ජනප්‍රිය රංගන ශිල්පී විශ්ව ලංකා ප්‍රකාශ කරයි.

මීට පෙර අරගල කළ සීමා වේ ද ඔහු විවිධ අයුරින් වීඩියෝ පට හරහා සමාජ මාධ්‍ය දැනුවත් කිරීම සිදු කළ අතර  අද දින ද ඔහු වීඩියෝවක් සමාජ මාධ්‍යට මුදා හරිමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා 

ඔහුගේ එම වීඩියෝ පහතින් නරඹන්න .