කෝලිට පෙම්බැන්ද තරුණිය ලොවම පුදුම කරමින් කරගත් දේ මෙන්න.(PHOTOS)

Virat Kohli India Indian Cricket Team England Sports
By Aruna Jun 16, 2024 06:43 AM GMT
Aruna

Aruna

Report

ඇය ගැන ලෝකයම අවධානය යොමු කළේ 2014 වසරේදී.

ඒ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලිගෙන් ඇය ආදරය ඉල්ලූ පුවත නිසා.

ඒත් ඒ කතාව 2017 වෙනකොට වෙනස් වෙන්නෙ විරාට් - අනුශ්කා අතර ගෙතුන ආදර කතාව නිසයි.

ශ්‍රී ලංකාවට සිදුවූ දේ ගැන මැතිවුස් ගෙන් විශේෂ හෙළිදරව්වක්..

ශ්‍රී ලංකාවට සිදුවූ දේ ගැන මැතිවුස් ගෙන් විශේෂ හෙළිදරව්වක්..


කොහොම වුණත් දැන් මේ කියන්න යන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්.

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන Danielle Wyatt ගැන අද වෙද්දී ආයේත් කතා බහක් ඇති වෙලා තියෙනවා.

ඒ ඇගේ ආදර කතාව වෙනස්ම පැත්තකට පෙරළුන නිසා කිව්වොත් වරදක් නැහැ. මේ කියන්න යන්නේ අන්න ඒ අමුතුම කතාව ගැනයි.

ඇය අද වෙනකොට තව තවත් ලෝකයේ මාධ්‍යවල ප්‍රධාන පුවත් මවන්නියක් බවට පත්වෙලා තියෙන්නේ Georgie Hodge සමඟ විවාහ වීමත් සමගයි.

තවමත් ඒ විවාහයේ උණුසුම ලොව බොහෝ දෙනාට එක්කරන්නේ කුතුහලයක් දනවන පුවතක් බවට පත් කරමින්. ඒ නිසා ගොඩක් දෙනෙක් මේ ගැන ඉන්නේ අවදානයෙන්.

තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන ඩැනී එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩිකාවක් කිව්වොත් හැමෝම පිළිගන්න කාරණයක්.

ඇය සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ජයග්‍රහණ රැසක් අත්පත් කරගත් ක්‍රීඩිකාවක් නිසා තවමත් ඇය ලොව පුරා ජනප්‍රියයි කිව්වොත් හරි.

තරුණයන් 05ක් ස්පා එකේ තරුණියන් 08 දෙනෙකු කාමරයකට දමාගෙන කරපු දේ මෙන්න...

තරුණයන් 05ක් ස්පා එකේ තරුණියන් 08 දෙනෙකු කාමරයකට දමාගෙන කරපු දේ මෙන්න...


කොහොම වුණත් ක්‍රීඩාවෙන් කැපී පෙනෙන ඇය සිය සහකාරිය ලෙස තෝරාගෙන ඇත්තේද ක්‍රීඩාවට නැඹුරුවක් දක්වන අයෙක්මයි.

වයට් සිය ජීවන සහකාරිය වන ජෝර්ජි හෝජ් ද කාන්තා පාපන්දු කණ්ඩායමක කළමනාකාරිනියක ලෙස ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධව සිටින තැනැත්තියක්.

ඉතින් මේ දෙන්නාගේ ඉදිරි ක්‍රීඩා වැඩකටයුතුවලට මොනවා වේවිද..? ලෝකයක් මේ වෙද්දී ඒ ගැන හැමෝම ඉන්නේ නොඉවසිල්ලෙන්.

GalleryGalleryGalleryGallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%