විජිත හේරත් සභාපති ධුරයෙන් ඉවතට…
Ranil Wickremesinghe
Vijitha Herath
Sri Lanka
By Sewvandhi
විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සභාපති ධුරයෙන් ඉවත් කර තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස රොනල්ඩ් පෙරේරා මහතා පත්කර තිබේ.
විජිත හේරත් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉංජිනේරු සංගමයේද සභාපතිවරයා වන ද වූ අතර ඔහු මෑතකදී එම ධුරයෙන් ද ඉවත් කරනු ලැබීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |